දකුණු අප්‍රිකාණු පුවත්පත් කලාව
පුවත්පත යනු ලිඛිත ප්‍රකාශනයකි. එ තුල ප්‍රවෘත්ති තොරතුරු වෙිළද දැන්විම් ප්‍රධාන කරගත් තොරතුරු මුදාණය කිරිම කරනු ලබයිි. එ අනුව දකුණු අප්‍රිකාණු පුවත්පත් කලාව පිළිබදව කතා කිරිමේදි එය ප්‍රධාන වශයෙන් ඇපාතයිඞ් පාලන සමය හා ඔහුගේන් පසු යුගය ලෙස කොටස් දෙකකට බෙදනු ලබයි.
ඇපාතයිඩ් පාලන සමය තුල පුවත්පත දැඩිව රාජ්‍ය පාලනයට නතුවු අතර ප්‍රබල වාරණයක් ක්‍රියාත්මක විම දක්නට ලැබුණු අතර එ තුල දේශපාලන හා ජාතික ආරක්ෂක ගැටලු පලකල නොහැකි විය තහනම් කල පුද්ගලයන් හා සංවිධාන පිළිබදවද තොරතුරු පලකල නොහැකි අතර රජය අනුමත කිරිමේන් පසුව පමණක් පුවත්පත තුල තොරතුරු මුදාණය කිරිම සිදුකල හැකි විය.
දකුණු අප්‍රිකාවේ වර්ණ බේදවාදයට ගොදුරු වු රටක් වු අතර එය ක්‍රමාණුකුලව තුරන් විමේන් අනතුරුව පුවත්පත් මාධ්‍ය 16 හා 19 සියවස් වල රාජය පාලනයෙන කෙමින් කෙමින් ව්දිම සිදුවන අතර පුවත්පත නිදහස් ලෙස තොරතුරු පල කිරිමට අවස්ථාව උදාකරගනු ලැබිය. එ අණුව පුවත්පත මාධ්‍ය තුල පක්ෂ විපක්ෂ බේදයකින් තොරව රාජ්‍ය දුෂණ වංචා පිළිබදව සත්‍ය තොරතුරු පල කිරිමේ ක්‍රියාවලිය ආරම්භ කිරිම සිදු කලේය එ අනුව දකුණු අප්‍රිකාණු පුවත්පත් කලාව ආරම්භ වනුයේ ලංදේශි හා ඉංග්‍රිසි සම්ප්‍රප්තිය සමගින්ය ඉංග්‍රිසින් විසින් විවිධ රටවල සුදු ජාතිනයන් අතර තොරතුරු හුවමාරු කරගනු ලැබුවේ පත්‍රිකා මගින් ය ඒ්වා ඉංග්‍රිසි භාෂාෙවේන් මුදාණය වු අතර මෙමගින් දකුණු අප්‍රිකාව තුල ඉංග්‍රිසියෙන් පුවත්පත් මුදාණය විමට පසුබිම සැකසිය. පසුව දකුණු අප්‍රිකාවට ලංදේසින්ගේ ලැමිණිම සිදුවන අතර ඔවුන් විසින්ද පුවත්පත් ආරම්භ කිරිම සිදුකලේ ය. එ අනුව ලංදේසි බසින් 1828 දි කේප් ටවුන්හිදි ඩයිසුවිඞ් අප්රපන් නමින් පුවත්පතක් මුදාණය කරනු ලැබිය.
එසේම ඉංග්‍රිසි විසින්ද පුවත්පත් මුදාණය කරමින් ප්‍රකාශයට පත් කිරිම වේගවත් වු අතර එ තුල 1857 දි කේප් ආර්ගස් හා 1876 දි කේප් ටයිම්ස් යන පුවත්පත් ප්‍රකාශයට පත්විය. එ අනුව රට පුරා ඉංග්‍රිසි භාෂාව වර්දනය වන අතර ඉංග්‍රිසි පුවත්පත් රැසක් බිහිවිය.
1846-නෙටර් මර්කරි-
1852-ඬේලි නිවුස්
1854-ඇග්රස්
1857-ඬේලි ඩිස්පිට්
1872-කේප් ටයිම්ස්
1876-ඩයමන්ඞ් ෆීල්ඞ්ස් දැන්විම්කරු
1902-රන්ද ඬේලි මේල්
ආදි වු ඉංග්‍රිසි පුවත්පත් පුවත්පත් බිහි විම දක්නට ලැඛිය නමුත් 18,19 සියවස් ආරම්භ විම සමග දකුණු අප්‍රිකාව තුල අප්‍රිකාණු භාෂාෙවේන් පුවත්පත් මුදාණය විම ආරමිභ විය. එතුල 1884-ඉම්ඩෝ බැරන්යුනු,1904-ඉලංගා ලෝසා ද 1937 දි ට්රන්නෝල් හි පර්සොක් පුවත්පතද බිහිවිිය. මෙම පුවත්පතු මගින් දකුණු අප්‍රිකාණු සංස්කෘතිය හා භාෂාව ප්‍රවර්ධනය කිරිම දක්නට ලැබිය.
පසුව රට තුල මෙම කාලවකවානුව තුළ වර්ණ භේදවාදය උස්සන්න විමත් සමග ඉංග්‍රිසි භාෂාවෙින් සතිපතා තැපල් හා ඉරිදා ජාතිය ආරම්භ විය. එසේම අප්‍රිකාණු vrye weekblad බිහිවිය. මෙම පුවත්පත් විකල්ප පුවත්පත් ලෙස හැදින්විය. එසේම මෙමගින් ඇපාතයිඞ් පාලනය ප්‍රබල ලෙස විfවිචනය කිරිම සිදු කලේය මේ අකාරයට දකුණු අප්‍රිකාව තුල මුදාිත මාධ්‍ය වර්ධනය වන අතර එය පුවත්පත්,වාර සගරා,වාර ප්‍රකාශන 5000 කට අධික සංඛ්‍යාවක් දක්වා වර්ධනය විම සිදුවනුයේ ඇපාතයිඞ් පාලන සමය අහොසි විම හා නිදයස් මාධ්‍ය කලාව බිහිබිිමත් සමගය එ අනුව රට පුරා පුවත්පත් රාශියක් බිහිවන අතර 1981 දි සොව්ටාන් නමින් පුවත්පතක් සෝවෙටෝ හා ජොහැනිස්බර්ග් යන නගර තුලදිය දිනකට පත්තර 200-000-250-000 අධික සංඛ්‍යාවක් රට පුරා සිසරණය වෙි. පසුව දෛනික අප්‍රිකාණු භාෂා පත්තරයක් වන බෙල්ඞ් හා ඩි බර්ගර් කේප් ටවුන්හි ප්‍රකාශයට පත්විය එවා දිනකට 100-000-125-000 ප්‍රමාණයක් සංසරණය විය එසේම ජොහැනිස්බර්ග් හි ඉංග්‍රිසි පුවත්පතක් වන සන්ඬේ ටයිම්ස් බිහිවන අතර එය දකුණු අප්‍රිකාවෙි විශාලතම හා බලපැමක් සහිත පත්තරයක් විය. පසුව ප්රෝටෝරියා නිවිස්,ක්‍රීඩා ට්රිබියුන් ප්‍රබල මාධ්‍ය වන ටීමා මාධ්‍ය,ඇසෝසියේටඞ් නිවිස්පේපර්,ව්‍යාපාර දිනය,සන්ධ්‍යා තැපල් සේවය ආදිය රටපුර ජනප්‍රිය පුවත්පත් ලෙස දැකගත හැකිය.
අප්‍රිකන් භාෂාෙවේන් නයිසියෙල්පර්ස් පුවත්පත ද අතිශය ජනප්‍රිය විය. මෙම අකාරයට දකුණු අප්‍රිකාවේ පුවත්පත් මාධ්‍ය ක්‍රමිකව වර්ධනය විම සිදුවන අතර වර්ථමානයේ දි ප්‍රධාන පළාත් මුලික කරගෙන පුවත්පත් ඛිහවිිම සිදුවන අතර පුවත්පත් හා සංස්කාරක fවිදින් මුදාිත මාධ්‍ය සම්බන්ධව අධික නිදහසක් භූක්ති විදිම දක්නට ලැබේයි. දකුණු අප්‍රිකාව තුල ප්‍රධාන වශයෙන් රටේ එ එ පළාත් පදනම් කොටගෙන පුවත්පත් මුදාණය විම සිදුවන අතර ප්‍රදේශිය මට්ටමින් පුවත්පත් ගණනාවක් රට පුරා සංසරණය විම සිදු වේ.
ජාතික පුවත්පත්
■ බීල්ඞ්
■ ව්‍යාපාරික දිනය
■ සිටි මුදාණාලය
■ ඬේලි සන්
■ ක්වෙලෙක්ස්ටර්
■ තැපල් හා ආරක්ෂනයා
■ නවීක් බීඩිඞ්
■ නිව් ඒජ්
■ වාර්තා
■ පාපන්දු ලඩුම
■ සොන්ඩග්
■ සොව්ටාන්
■ ඉරිදා ස්වාධිනව
■ ඉරිදා සන්
■ සන්ඬේ ටයිම්ස්
■ සන්ඬේ වර්ල්ඞ්
■ ගුරුවරයා
නැගෙනහිර කේප්
■ ග්රොකොට්ගේ තැපැල්
■ හෙරල්ඞ්
■ සති අන්ත තැපැල්
නිදහස් රාජ්‍ය
■ කලා යා රොනා
■ ඩෙමෙලැන්ග්වේස්
■ ඉන්ඩිගෝ මැග්
■ ක්‍රිඩා අක්ෂරය
■ සතිපතා
■ නිදහස් රාජ්‍ය සුර්යයා
■ නිදහස් රජ්‍ය පුවත්
■ නිදහස් රාජ්‍ය ටයිම්ස්
■ නිකුත් කිරිම
■ එක්ස්ප්රස්
උතුරු කේප්
■ ඩයමන්ඞ් ෆිල්ඞ්ස් Advertisers
■ පොස්මාස්බර්ග් ලේඛනය
ගැටැන්ග්
■ පුරවැසියා
■ සොව්ටාන්
■ යෝබ්ගේ ටයිම්ස්
■ ජොසි ක්රොනිකල්
■ ප්රිටෝරියා නිව්ස්
■ ප්රිටෝරියා නිව්ස් සති අන්ත
■ සෙනසුරාදා තරුව
■ ටයිම්ස්
මාපමාලංග
■ දිනපතා පුවත්
■ ශිවාෆි
■ ඩයිලි සන්
■ රිජ් ටයිම්ස්
■ බුලටින්
ක්වුසුලු-නටා
■ ඬේලි නිව්ස්
■ ඉලංගා
■ ඉලංගා ලැන්ග්සොන්ටෝ
■ සෙනසුරාදා නිදහස
■ ඉසෝලෙස
■ මර්කරි
■ තැපැල්
■ නැගි එන හිරු
■ ඉරිදා ට්රිබියුන
■ සති අන්ත සික්ෂිකරුfවික්
■ සාක්ෂිකාරාය
බටහිර කේප්
■ කේප් ආර්ගස්
■ ඛ් බර්ගර්
■ කේප් ටයිම්ස්
■ දෛනික හඩ
■ දිස්ත්‍රික් තැපැල
■ ඩී
■ වකුණි
■ වෙස්කියුනස්
■ වෙස්ලන්ඞ්
ශිෂ්‍ය පුවත්පත්
■ සක්‍රීය කරන්නා - රෝඞ්ස් විශ්ව විද්‍යාලය
■ කොන්ඩියුට් -ඩර්බන් තාක්ෂණ විශ්ව විද්‍යාලය
■ Joumalismiziko- ඩර්බන් තාක්ෂණ විශ්ව විද්‍යාලය
■ IRAWA - පශ්චාත් නිදහස් රාජ්‍ය විශ්ව විද්‍යාලය
■ ඛ් මනිය -ස්ටීවන්බොෂ් විශ්ව විද්‍යාලය
■ නක්ස් - ක්වාසුලු නටල් විශ්ව විද්‍යාලය
■ ඔපිපීඞ් ප්රොස ්- රොඬේස් විශ්ව විද්‍යාලය
■Perdeby - පෙරොටෝරියා විශ්ව විද්‍යාලය
■ විශ්ව විද්‍යාලය - කේප් ටවුන් විශ්ව විද්‍යාලය
■ නයඞ් - වයඔ විශ්ව විද්‍යාලය
ප්‍රදේශිය පුවත්පත්
මෙම ප්‍රදේශය පුවත්පත් විශාල නගර වල කුඩා නගර වල හා ප්‍රදේශිය මට්ටමි පිරිස් අතර සංසරණය විම සිදු වේ.
■ ඇල්බර්ටන් වර්තාව
■ ඇලෙක්ස් නිව්ස්
■ අත්ලාන්තික් සන්
■ බාබර්ටන් ටයිම්ස්
■ බේ වොච්
■ බෙනෝනි ටයිම්ස්
■ බෙරි මේල්
■ බ්ලුමේනස්
■ බෝක්ස්බර්ග් ප්‍රචාරක
■ බොලන්ඩර්
■ බොස්වේලර්
■ බ්රෝකන් හෙරල්ඞ්
■ ඩලර්
■ දිස්ත්‍රික් තැපැල්
■ ප්‍රතිමාවේ
■ මණ්ඩලය
■ හයිව්වේල් හඩ
■ මහා මාර්ග තැපල්
■ ශිලුවත්
■ අඩුයි
■ තැපැල්
■ මැලුති
ආදි පුවත්පත් රාශියක් දකුණු අප්‍රිකාව පුරාම මුද්‍රණය ව්ම සිදුවන අතර ඒ් ඒ් ප්‍රදේශ වල ජනතාව එම පුවත් පත් සදහා කැමැත්තක් දැක්විම සිදු වේ. මේවන් ත්ත්වයක් තුල දකුණු අප්‍රිකාණු පුවත්පත් කලාව ප්‍රබල ස්ථායක පවතින අකාරය හදුණා ගත හැකිය.