මයිකල් ජැක්සන්
හිපොප් සංගීතයේ රජු ලෙස හදුන්වන මයිකල් යජෝශප් ජැක්සන් ඇමරිකාවේ සිටි විශිෂ්ඨ ගණයේ ගීත රචකයකු හා නර්ථන ශිල්පියකු විය. මයිකල් ජෝශප් ජැක්සන් 1958 අගෝස්තු 29 වන දින චිකාගෝ මෙරොපොලිටන් ප්‍රදේශයට අයත් ඉනදිියානාවේ ගැරීහී ප්‍රදේශයේ ජනමය ලැබුවේය. ඔහු අප්‍රකානු කම්කරු පංතියට අයත් දරුවන් දසදෙනෙකුගෙන් සමන්මිත පවුලක අටවන දරුවා විය. කුඩා අවධියේදී ඔහුගේ නිවහන වුයේ ගැරිහී පිහිටි නනි කාමර දෙකකින් සමන්මිත කුඩා නිවසකි. මව වූ කැතරින් ජස්තර් ජැක්සන්ය. ඔහුගේ පියා වූයේ ජෝශප් වොල්ටර් ජැක්සන් හෙවත් ජෝ ජැක්සන්‘ය. තරුණ අවධියේ සිට මයිකල්ට කායික මෙන්ම මානසික වශයෙන් පීඩනයන් සදහා ලක් වී ඇත. ජැක්සන්ට විශාල නහයක් තිබීම ද එම උසුලු විහිලු වලට ප්‍රධාන සාධකයක් වූ බව ජැක්සන් පැවසා ඇති අතර පසු කාලිනව ඔහු තම රූපය වෙනස් කර ගැනීමට ළමා අවධියේදී සිදුවූ හිංසනයන්ද හේතුවන්නට ඇතැයි අනුමාන කළ හැකිය. නමුත් ඔහු ලෝකය පුරා පැතිරුණු ප්‍රසිද්ධියකින් මෙන්ම සාර්ථකත්වයට පත් වූ අයයකි.
ජැක්සන්ගේ විවාහ ජිවිතය සම්බන්ධව සොයා බැලිමේදි පෙනි යනු ලබන්නේ ඔහු විසින් තම විවාහය කිහිප වරක්ම කාන්තාවන් කිහිප දෙනෙකු සමඟ සිදු කර ඇති අකාරයකි.. 1994 අගෝස්තුවේ දී Lisa Marie Presley සමග විවාහ විය. එහෙත් එම විවාහය පැවතුණේ කෙටි කාලයකි. 1996 දී ඔවුන් දික්කසාද විය. විවාහය ප්‍රසිද්ධියේ හංවඩු ගැසීමක් ලෙස සමහරුන් සලකන ලදී. එම වර්ෂයේ දී ඔහුගෙ දීර්ඝකාලීන මිතුරියක වුු Deborath Jeanne rowe සමග විවාහ වු අතර ඇය සම පිළිබද හෙදියකි. 1999 දී එම යුවළ ද දික්කසාද විය. jeckson හා ඔහුගේ බිරිද වු Jeanne Rowe හට කෘතීම සංසේචනයකින් දරු දෙදෙනෙකු සිටියහ. පිරිමි දරුවන් වුයේ Michael Joseph ය. Michael
Blanket Paris Michael Katherine Jackson ඔහුුගේ දියණිය විය. ඔවුන් දික්කසාද වූ විට දරුවන් දෙදෙනෙකුගේ අයිතිය ජැක්සන්ට ලැබුණි.
විශේෂයෙන්ම ජැක්සන් හට අපචාර චෝදනාවක් එල්ලවිම සිදුවිය. එ 13 හැවිරිදි පිරිමි දරුවකු සමඟ සිදු වූ සිදුවීම සම්බනධව ඔහු අත්අඩංගුවට ගැනීම හේතුවෙන් 2003 දී ජැක්සන්ට නීතිමය ගැටළු ඇතිවිය. බාලවයස්කාරයෙක් සමඟ අසභ්‍ය හැසිරීම, දුරාචාරයේ හැසිරීමට උත්සාහ කිරීම,මත්පැන් පානය කිරීම, ළමා පැහැර ගැනීම, කප්පම් ගැනීමට කුමන්ත්‍රණය කිරීම ආදී කරුණු 10ක් යටතේ ඔහුට චොද්නා එල්ල විය. කෙසේ වෙතත් ජූරි සභාව විසින් නඩුව අසන විට පිළිගත හැකි සාක්ෂි ඉදිරිපත් කිරිමට නොහැකි වු හෙයින් ඔහු සියලු චෝදනා වලින් 2005 ජූනි 14 වන දින සියලු චොදනා වලින් ්නිදොස් විය. ඔහුයේ නඩු විභාගයයන් හෙතුවෙන් ජැක්සන්යේ කීර්තිය විනාශ වු අතර ඔහුයේ මුදල් පිරිහී ගියේය. නමුත් ඔහු විසින් ඉදිරිපත් කළ screem/childhood & quot ගිතය. එය ඔහුගේ බාලම සහෝදරිය වු ජැනට් සමග කළ යුග ගීතයකි. මෙය මාධ්‍යවෙිදින්ට විරෝධය දක්වමින් ළමා අපචාරයන්ට එරෙහිව මෙම ගීතය එළි දක්වො තිබේ. මෙම ගිතය බිල් බොඞ් හොට් 100 අතුරින් පස් වැනි තැනට පත් විය. මෙම ගීතයේ ජනප්‍රියත්වය සමඟ ඔහුගේ සුපුරුදු ජනප්‍රියක්වය කරා නැවත පැමිණියේ ය.
ඔහුගේ කලා ජීවිතය තුල ජැක්සන්න ර්තන ශිල්යයකු හා රංගන ශිල්යයකු,ගායකයකු,සංගීත නිෂ්පාදකවයරයකු(1958-2009) කාලය තුල කුසලතාවයක් හිමි කර ගත්තේය. මයිකල් ජැක්සන් සංගිත ක්ෂේත්‍රයට පිවිසෙන ලද්දේ තම පියා වු ජෝ සහ සහෝදරයන් වූ ජැකී,ටිටෝ හා ජර්මින් එක්ව ආරම්භ කරන ලද සංගිත කණඩායමට එක් වීමත් සමඟය. එ 1964 දී මයිකල් මෙම සංගිත කණ්ඩායමට එක් වූයේය. pop,soul,rhythm and
blues,funk,rock,disco,post-disco,dance-pop,new jack swing වැනි විවිධාකාර සංගිත ශෝනර ජැක්සන් විසින් ගවේෂණය කරමින් අනුකරණය කිරිම කරනු ලැබිය. මෙම තත්ත්වය සමග තනි පුද්ගලයෙක් ලෙස සංගිත ක්ෂේත්‍රය තුළ සාර්ථක වනන්ට ද ඔහුට හැකි වූණි. ඔහු තනිව එළි දක්වන ලද දෙවන ගීතය වන you are not along ගීතය ලොව ජනප්‍රියම ගීත 100 අතුරින් පළමු තැනට පත් විය. එය කළාත්මක වශයෙන් හා වාණිජමය වශයෙන් සාර්ථකත්වයක් හිමි කරගනු ලැබිය.මොහු විසින් තම ගිතයන් නිර්මාණය කිරිමේදි විවිධ වු තේමාවන් පදනම් කරගනු ලැබිය.ආදරය විරහව වෛරය පරිසරය සරාගිභාවය සමාජ අසාධාරණය ඉස්මතු කර දැක්විම සිදුවිය.ඔහුගේ ගිත ඇල්බම් සංඛ්‍යාව ඉතා විශාලය.ලොව සාර්ථකම සංගිත ශිල්පියා ලෙස හැදින්විම වරදක් නැත.
01.solo (got to be there-1971)
02.Ben(1972)
03. music
& me (1973)
04. Forever Michael (1975)
05.off
the wall (1979)
06.thriller
(1982)
07.bad
(1987)
08.dangerous
(1991)
09.history
past,presen and future book (1995)
10.invincible
(2001)
POSTHUMOUS ALBIMS
01.micheal
(2010)
02.xscape
(2014)
VODEO ALBUMS
01.moonwalker (1689)
02.dangerous the short film (1993)
03.video greatest hits-history (1997)
04.number ones (2003)
05.the one (2004)
06.micheal jacksons vision (2010)
මේලෙසින් මයිකල් ජැක්සන් ලොව සාර්ථකම සංගිත ශිල්පියා නැතිනම් ගායකයකු හා රංගන ශිල්පියකු ලෙසින් ඉහලින්ම සිටිම පෙන්වා දිය හැකිය.සැම රසික හදවතක් තුලම ජිවමාන තරුවක් බවට ඔහු පත්වි ඇත.
විශේෂයෙන් වර්තමානය වනවිට සංගිත ලෝකය හා සෙසු සමාජය පන්තික් තුල මයිකල් ජැක්සන් වටා ගොඩනැගු ජනපිය්‍ර සංස්කෘතිය රසිකයන් ඉතා ජනප්‍රිය වි ඇත. සංගීත ලෝකය තුලට ඔහුටම අනන්‍ය වූ සවිශේෂි වූ කළු පැහැති අදින ලද ජැකට් හා රත්තරන් අලෙපිත ගොල්ෆ් අකාරයේ පැළදීම, හිපොප් නර්තනය, track dance හදුන්වාදිමේ ගෞරවය හිමි වන්නේ මොහුටය.
ලෝකයේම ආදරය දිනාගත් මේ සුදුරු මිනිසා තම සංගිත කලාවෙන් හා තම ජිවිතයෙන් සමු ගැණිම සිදු වන්නේ 2009 ජුනි 25දා ය. 2010 පෙබරවාරි මස දී සිදුකල මරණ පරීක්ෂණ වාර්තාවට අනුව මයිකල් ජැක්සන්යේ මරණයට හේතු ලෙසින් දක්වා තිබුනේ ප්‍රෝපෝෆෝල් උග්‍ර ලෙස විෂවීම, හෝ අධික මාත්‍රවකින් ඖෂධයක් ගැනීමක් ලෙසිනි. මරණය සදහා ඔහුගේ පෞද්ගලික වෛද්‍යවරයාගේ සම්බන්දයක් ඇති බවට තොරතුරු අනාවරණය විම සිදුවිය. ජුනි මස 26 වන දින ලොස් ඇනජලීස් පොලිස් දෙපාර්තමේන්තුවේ සොරකම් සහ මනුුුෂය ඝාතන ඒකකය ඉදිරිපිට රැස්වු ජැක්සන්ගේ රසිකයන් දහස් ගණනක් අත්සන් සහතිව පෙත්සමක් ගොනු කරමින් ඔහුගේ මිනිමැරුම් පරීක්ෂණය සඳහා යුක්තිය ඉල්ලා සිටියේය. පොලිස් පරීක්ෂණයක් මඟින් අනාවරණය කරනු ලැබුයේ කැලිෆෝනියාව තූළ වඩාත් පාලනය කරනු ලැබූ ඖෂධය නියම කිරීම පිණිස කොන්රඩි මරේ විසින් බලපත්‍ර ලබා නොමැති බවය. එමෙන්ම රෝගියකු පරික්ෂා කිරීම පිණිස අවශය වන නිසි උපකරණ, නිරවදයයතාවය මනින උපකරණ හෝ අවශය කරන අනෙකුත් වෛද්‍යමය උපකරණ කිසිවක් මරේ සතු නොවූ බව තහවුරු විය. ඒ අනුව ජැක්සන්ගේ මරණය හිතාමතා කරන ලද මිනිමරුමක ප්‍රථිපලයක් බව පැහැදිලි විය. එහෙයින් ජැක්සන්යේ මරණය මරේ විසින් ස්චේඡාවෙන් සිදුකළ මිනීමැරුමක් ලෙසින් මරේ 2011 වසයර් නොවැම්නබර් 7 වන දින වරදකරුවෙකු බවට පත්විය. ඒ අනුව ඔහුට වසර හතරක උපරිම සිර දඬුවමක් නියම විය.
මේ අයුරින් ඔහු මිය ගියද ඔහු සැම රසිකයකුගේම හදවත් තුල අමරණිය පුද්ගලයකු වි හමාරය. එයට හේතුව නම් ඔහුගේ මරණයෙන් මාස 12 කට පසුව ඇමරිකා එක්සත් ජනපදය තුළ මිලියන 8.2 කට වඩා ඇල්බම් ප්‍රමාණයක් අලෙවි වූ අතර, ලෝක ව්‍යාප්තව ඇල්බම් මිලියන 35 අලෙවි විය. එය ඔහුව 2009 වසර තුළදී වඩාත් ඉහළ ආදායම් වාර්තා තැබූ ඇල්බමයන් සහිත කලාකරුවා බවට පත් විමට සමත් විය. එසේම ගීත බාගත කිරීම් ඉතිහාසය තුළ සතියකට මිලියනයක් බාගත කිරීම් සිදුකල ගීතයන් හි හිමිකරුවා බවට පත් වීමටද ඔහුට හැකි වූයේ මිලියන 2.6 ක වාර්තාවක්ද සමඟිනි. මයිකල් ජැක්සන්ගේ ඇල්බම් ත්‍රිත්වයක් වන Thriller, Number Ones iy Essential Michael
Jackson යන ඇල්බමයන් අනෙකුත් නවතම ඇල්බමයන් වලට වඩා වැඩි ප්‍රමාණයක් අලෙවි විය. එසේම ඇමරිකා එක්සත් ජනපදය තුළ හොඳම අලෙවියක් සහිත ඇල්බම් 20 අතරින් 4 ක්ම මයිකල් ජැක්සන්ගේ විය. මෙම තත්ත්යන් තුළින් පෙනි යන්නේ මයිකල් ජැක්සන් මියගියත් රසිකයන් තුල ඔහු ජිවමාන බවයි.

No comments:
Post a Comment