ගල්ගමුවේ වන අලි සංහාරය හා ඊට විසදුම සොයා පාලකයන් අදුරේ අතපත ගෑම.
අතීතයේ සිටම ලංකිය සංස්කෘතිය සිංහල සාහිත්‍ය සෞන්දර්ය බුදු දහම තුල අලි ඇතුන් සමග සමිප සබදතාවයක් දක්වනු ලබයිග අලියා යනු ගොඩබිම වාසය කරන විශාලතම ක්ෂිරපායි සත්ත්වයා ලෙස හදුන්වනු ලබයි අලයාගේ විද්යාත්ම නාමය වන්නේ Elephan Maximas නමින්ය ලෝකයේ අලි ප්‍රධාන වර්ග දෙකක් දැකිය හැකියග අප්‍රිකානු අලියා හෙවත් Loxidonto of Ricana සහ ආසියානු අලියා හෙවත් Llephas Maximas වශයෙන්ය.
මේ අතර ලංකාවේ වන අලින් වර්ග දෙකක් දැකිය හැකිය. එ කොට අලි සහ උස අලි වශයෙනි එහෙත් කොට අලියා හෙවත් කුරු අලි විශේෂය අද වන විට වද වී ගොස්ය. නමුත් අතීතයේ ලංකාවට පමනක් ආවේණික වු කුරු අලින් නකල්ස් කදු වැටිය ආශ්‍රිතව ජිවත් වු බවත් එකල ඉංග්‍රිසි පාලන සමය නිසා ඔවුන් විනෝදය සදහා එම අලින් මරා දැමු නිසා ඔවුන් වද වී ගොස් ඇත. දකුණු ආසියාවේ රටවල් 13ක අලින් ජිවත් වන අතර අලි ඝහණය 41000-52000 අතර ජිවත් වන බවත් ඉන් 10% ලංකාවේ ජිවත් වේ. එ අනුව ලංකාවේ වර්ථමානයේ අලින් 5000-6000 අතර සංඛ්‍යාවක් වාසය කරන බව වනජිවි දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන නමුත් ඔවුන්ට ජිවත් විමට වනාන්තර ඇත්තේ 2% බව පෙන්වා දිය හැකිය. මෙම ගැටලුව නිසාම වන අලින් ලංකාව තුල දැඩි ලෙස පිඩා විදිම සිදුවන ආකාරය පෙක්වා දිය හැකිය. වේනත් සත්ත්ව විශේෂවලට වඩා වන අලින් වේනස් වන්නේ ඔවුන්ගේ උසස් බුද්ධිය මතක ශක්තිය අතින් උසස් වන නිසාය. අි ඇතුන් ලංකාෙවේ පමනක් නොව මුළු ලෝකයෙන්ම විවිධ මිනිස් ක්‍රියාකාරකම් නිසා වද වී යාමේ තර්ජනයට ලක්ව ඇති අතර මොවුන් වද වී යාමේ සත්ත්ව විශේෂයක් ලෙස 1986 දි රතු දත්ත පොතට ඇතුලත් කරන ලදි. ලංකාවේ අලි ඇතුන් ගැන කතා කිරිමේදි විශේෂ තැනක ගනු ලබන්නේ වයඹ වන ජිවී කලාපය විශේෂත්වයක් ගනු ලබයි. ඊට හේතුව ලංකාවේ සුවිශේෂි අලිි ඇතුන් මේහි වාසය කිරිමයි.
එසේම තවත් වැදගත් කමක් වනුයේ වන අලින් වැඩි වශයේන් මෙම ප්‍රදේශයේ වාසය කිරිමයි. එයට බලපා ඇත්තේ ආසියාවේ හොදම ස්විභාවික විල් ඇති විල්පත්තුව හා පොළොන්නරුවේ සෝමාවතිය රක්ෂිතයට ඇති ප්‍රධාන අලිමංකඩ ගල්ගමුව හරහා පිහිටා තිබිම හා කලාවැව, බළලුවැව, කහල්ල,මහ සියබලන්ගමුව, රැස්වේහෙර, සියබලන්ගමු ඔය බුදුරුවකන්ද, ගිරිබාව, හෙට්ටිආරච්චිගම පුත්තලම පරේ 12-17 කණු අතරින් කලාඔය හරහා විල්පත්තුවට ඇති ගමන් මාර්ගය වැටි තිබිම නිසාය. එසේම මෙම අලින්ගේන් 82% දිවි වෙන්නේ රක්ෂිතවලින් බැහැරවය පෞද්ගලික ඉඩකඩම් වල සැරිසැරිම සිදු වේ. මෙම තත්වය තුල වයඹ ගල්ගමුව වනජිවි කලාපයේ අලි ගැටළුව උඩුදුවා ඇති ආකාරයක් හදුණාගත හැකිය.
''කැළය වන සතුන්ගේ උරුමයකි උන්ට ජිවත් විමට වේන තැනක් නැත. මිනිසාට කැළය අවශ්‍ය නම් වන සතුන්ට හානියක් නොවන ආකාරයකින් යම් සාධාරණත්වයකට අනුගතව එම අවශ්‍යතාවය ඉටුකර ගත යුතුය ආදිවාසින් හා වන අලින් අතර කිසි දිනක ගැටුම් හට නොගත්තේ එ දෙගොල්ලන්ම තම තමන්ගේ පාඩුවේ ජිවත් වු නිසාය කෙන්යාවේ බසයිමාරා වන උයනෙහි වන අලින් වේසෙනුයේ සිය දහස් ගණන් රංචු වශයෙන්ය එහෙත් අවට ගම්මාන කලට උන්ගෙන් කිසි දිනක හානියක් නොවෙයි මිනිසකු අලියෙක් විසින් තලා දමනුයේ උන්ට හානියක් කළහොත් පමණි නමුතු ලංකාවේ තත්වය සම්පූර්ණයේන්ම ඊට වේනස්ය අපේ මිනිසා සතුන්ගේ උරුමය සම්පූර්ණයෙන්ම උදුරාගෙන ඇත වන අලින්ට පරුෂ වචන වලින් බැනිම උන්ට ගිණි පිබිම උගුල් ඇටවිම උන්ගේ නිවහන උදුරා ගැණිම සිදු කොට ඇත” ලංකාවේ දි වන අලින්ට අතීතයේ සිටම සිදු වුයේ මහත් අසාධාරණයන්ය අතීතයේදි ඉංග්රිසින් විසින් විනෝදය සදහා විශාල වශයෙන් වන අලින් ඝාතනය කිරිම සිදු කලේය. එයින් ඔවුන්ගේ විරත්වය පෙන්විම කලේය. එසේම එක්තරා බස් හිමියකු විසින් අලින් 737 තම අතින්ම මාර දැමු බව ඔහුම හෙළි කොට ඇත. මෙම කරුනු වලින් පැහැදිව පෙනෙන කරුනක් නම් අතීතයේ සිට අද දක්වාම අපට අලි සම්පත අහමි වන ආකාරයක් පෙන්නුම් කිරිමයි. එ අණුව ලංකාවේ වන අලින්ගේ නිජබිම අහිමි විම සිදුව ඇත්තේ විවිධ වු මිනිස් ක්‍රියාකාරකම් හේතුකොට ගෙනය ගල්ගමුව වනජිවි කලාපය ගල්ගමුව අඹන්පොළ, ඇහැටුවැව, ගිරිබාව, කොටවේහෙර මහව, රස්නායකපුර ආදියෙන් සමන්මිත වන අතර මිගලෑව, සියඹලන්ගමුව, නාන්නේර්ය වන්නි අම්ණකොලේ, විකාදෙණිගම, ගල්ලෑව කත්නෝරුව, පාළුකඩවල, වාරියපොළ, කලාවැව ආදි ප්‍රදේශ වල වැඩි වශයේන් අලින් ගැවසිම සිදුවේ. ගල්ගමුවේ වර්ථමානයේ ජිවත් වන අලි ඇතුන්ගේන් බහුතරයක් වනින්තර වලින් බැහැරව සිටිම දක්නට ලැබේ. මේ සදහා සෘජුවම මිගලෑව මහවැලි කොට්ඨාශයේ මහවැලි ජනපදිනයන්ගේ දෙවන තෙවන පරම්පරාවග් විසින් සිදු කර ඇති අලින් ගේ වාසභූම් ආක්‍රමණය බලපා ඇත. මේ අණුව බලන විට අලින් ජිවත් වන ප්‍රදේශ වලින් අක්කර 1000 පමණ ප්‍රදේශයක අනවසරයෙන් වගාවන් සිදු කොට ඇති ආකාරයක් හදුණාගත හැකිය. මෙම තත්වය හමුවේ අලි මිනිස් ගැට්ම උග්‍ර අතට පත්ව ඇති අකාරයක් හදුණාගත හැකිය. අද වනවිට වැව් ආශ්‍රිතව වගාවන් බොහෝමයක් කර ඇත. නමුත් අලින් ප්‍රිය කරන තෘණ වර්ග රාශියක්ම වැවේනුයේ වැව් තාවුල්ලවල් ආශ්‍රිතවය මෙවන් තත්වයක් තුල අලින්ට තම අහාර පවා සොයා ගැණිමේ දුෂ්තාවයන් මතුව ඇත. වැඩි වශයෙන් හේන් ගෙවිතැන් කිරිම අනවසරයෙන් සිදු කරනු ලබයි එම තත්වය තුලින්ද වන අලියාට තම නිවහන අහිමි වි ගොස් ඇත. අලියාට සිදු ව ඇත්තේ එම වගාවන් වලට පැමිණිම හැර වේන කරන්නට දේයක් නැත. එසේම ගල්ගමුවේ වන අලින්ට ඇතිවි ඇති ප්‍රබල ගැටලුවක් නම් අලින්ගේ පාරම්පරික ගමන් මාර්ග ඇහිරි යාම පෙන්වා දිය හැකිය. අලියා පෙර කි පරිදිම වැඩි මතක ශක්තියක් ඇති සත්ත්වයකි එම නිසාම ඔහු ගමන් කරන්නේ තමන්ටම ආවේණික වු ගමන් මාර්ගය තුල පමණක්ය.
නමුත් අද වන විට එම සියලු ගමන් මාර්ග ගැමියන් විසින් හරස් කොට ඇත. සියඹලන්ගමුව වැව් ඉස්මත්තේ ඇති ගමන් මාර්ගය හරස් කොට අන්දරබැද්ද ජනපදයද ගල්ගමුවේ සිට නිකවැරටිය දක්වා ඇති අලි ගමන් ගන්නා මර්ගය හරස් කොට කළුවිලපොතාන ජනපදයද ඉදිකොට ඇත. මේවන් ආකාරයේ පාලකයන් ගේ අසාර්ථක ක්‍රියාමාර්ග නිසා වන සතුන්ට සිදුව ඇත්තේ කබළෙන් ලිපට වැටිම වැනි දෙයකට පත් විමය. මේ අනුව මිනිසා අලින් ගේ නිවහනට යාම තුළින් අදවන විට අලි මිනිස් ලැටුම උග්‍ර අතට පත්විම සිදුව ඇත. මේයට විසදුමක් ලෙස ගල්ගමුව ප්‍රදේශයේ විදුලි වැටක් ආරම්භ කිරිමට යෝජනා වනුයේ 1997 දිය. නමුත් වවනාන්තරවල ව්‍යාජ ඔප්පු සදා ගන්නා පුදුගලයන් හා දේශපාලඥයන්ගේ බලපෑම මත නැවතුණ. එහෙත් එය නැවතත් 2013 දි ආරම්භ කිරිම සිදු කලත් වැට නිර්මානය කිරිම කලේ විවිධ පුද්ගලයන්ගේ උවමනා එපාකම් වලට අනුවය. බොහෝමයක් විදුලි වැට ගැසිම සිදු කලේ අලින් හා ගම්මානවල් මැදි කොටය එම නිසා සිදු වුයේ අලි මිනිස් ගැටුම තව තවත් උස්සන්න වීමක්ය. විටක දි වයඹ වනජිවි කලාපය අවරණය වන පරිදි 155km දිග විදුලි වැටක් නිර්මානය කිරිම සිදු කලේය. එය විවිධ පුද්ගලයන්ගේ මග පෙන්විමේන් සිදු කලත් එය සම්පුර්ණයෙන්ම අසාර්ථක උත්සහයක් බවට පත් වි ඇත.
පසුවද ගල්ගමුව අවට ප්‍රදේශ වල විදුලි වැටවල් 05 ක් නිර්මානය කලේ අතිවිශාල මුදලක් වැය කරමින්ය. නමුත් ඒවාද අසාර්ථ විමට බලපා ඇති ප්‍රධාන හේතුව වි ඇත්තේ එම විදුලි වැටවල් නිසි ලෙස නඩත්තු නොකිරිම මත එම වැඩපිළිවේලවල් අසාර්ථ උත්සහයන් බවට පත්ව ඇත. මෙම තත්වය තුල ගොවින්ගේ වගා ඉඩම් ගෙවල් දොරවල් හා මිනිස් ජිවිත සදහා දැඩි බලපැමක් එල්ල වි ඇත. විශේෂයෙන්ම වසරකට අලි පහර දි මිනිස් ජිවිත 50 ක් පමණ අහිමි වේයි විශේෂයෙන්ම රාත්‍රි කාලයට මෙම වල් අලින්ගේ පහර කෑම් වලට ලක් විමට සිදුවන බව වනජිවි දෙපර්මේන්තුව ප්‍රකාශ කරි. මෙම තත්වය තුල මිනිසුන් දැඩි ලෙස අලින් සමග වෛර බැදිම සිදුව ඇත එම තත්වය තුල විවිධ ක්‍රම ඔස්සේ අලින්ට පහර දිම සිදුවන අතර එය කෙතරම් දරුණු තත්වයට පත් වනවාද කිවහොත් එය අමානුෂික අලි ඝාතණයක් දක්වා දුරදිග යාම සිදුවේ. මේය බෝහෝ දේනාගේ නෙතට කදුලක් උනන දසුනක් බවට පත්ව ඇත විශේෂයෙන්ම වයඹ කලාපයේ ගල්ගමුව වනජිවි කොට්ඨාසයේ සිදුවු අලි ඝාතන රාශියක්ම වාර්ථා වුණි.
මේය අද වන විට ශ්‍රි ලංකාවටම පොදු තත්වයක්වි වි වන අලින් වසරකට 250 ක් පමණ අති විශාල සංඛ්‍යාවක් මිය යාම සිදු වේ. මේය මිනිසාට එතරම් නොදැනෙන්නේ ඔවුන් එකවර නොමැරෙන නිසාය අලියකු මැරිමට රජයෙන් බෝහෝ විට අවසර ලැබේනුයේ මිනිසුන් 15 ක් ඝාතනය කළහොත් පමණි. නමුත් අලින් විශාල තොගයක් එකවර මියගිය හොත් එය මිනිසාට බරපතලව දැනේයි කොපමණ සංහාරයක්ද කියා කතාකරනු ලබයිි. අලියකුගේ ආයුෂ ප්‍රමාණය මිනිසාගේ ආයුෂ වලට බෝහෝ සමානය 50-60 අගර කාලයක් ජිවත් විම සිදු වේ. එසේම අලි පැටවේකු මිහිතලයට බිහිවන්නේ වසර 05 කට සැරයක්ය ඊට හේතුව වන්නේ දරු ගැබක් මාස 22 තිබේන අතර තවත් වසර 03 ක් පැටියකු කිරිබිම සිදු වේ. මෙම තත්වය තුල අලියකු ඝාතනය කරිම කොතරම් අපරාදයක්ද කෙතරම් කුරිරු සහගතද එසේම දැනට ලංකාවේ ඇති ඇතුන්ගේන් හොදම දළ ඇතුන් සිටින්නේ ගල්ගමුව තුළය.
මෙම කලාපයේ ඇතුන් 18 දෙනෙක් සිටියි. එය ගල්ගමුවට මහත් අභිමානයක් වුවත් ඔවුන්ගේ ජවිතය පිළිබදව නම් ඇත්තේ ඉතාම අවධානම් තත්වයක්ය එයට හේතුව වන්නේ ඔවුන්ගේන් 4 දෙනේකුම පව්කාරයන්ගේ ගොදුරු බවට පත්වි අවසන් ගමන් ගොස් ඇති අතර මුළු ලංකාවටම මහත් අභිමානයක් ගෙන දෙන මෙම දළ ඇතුන් සිටින්නේ ඉතාම සිමිත පිරිසකි ඔවුන්ගේ ආරකෂාවට මේවන තෙක්ම කිසිදු සරණක් හිමිව නැත.
ගල්ගමුවේ සිටි සියඹලන්ගම්වේ හස්තායා නැතිනම් ඇත්රජු ලෙස මුළු ලංකාවේම ගෞරවයට පත් හස්තිරාජයා 2010 නොවැම්බර් මස අකාලයේ තම ජිවිතයෙන් සමු ගැණිමට සිදුවුයේ වනජිවි දෙපර්තමේන්තුවේ තිබු දැඩි නොසැලකිල්ල හේතුකොට ගෙනය. මෙම හස්තිරාජයා කිසිවේකුට කරදරයක් කරනුයේ ඔහුටද කරදරයක් කළ හොත් පමණි. හේන් ගොවිතැන් කරණ විවිධ පුද්ගලයන්ගේ විවිධ ක්‍රියා හේතුවේන් ප්රචන්ඩ වු සද්දන්තයා කිහිප දෙනේකුම මැරිමට තරම් නොසන්සුන් විය. එය වහාම මැඩ පැවැත් විමට සදහා ගල්ගමුව ප්‍රදේශිය ලේඛම්ගේ අනුදැනුම මත හස්තිරාජයා මාදුරු ඔය රක්ෂිතයට ගෙන යාමට තීරණය විය. එ අණුව වනජිවි නිලධාරින් අලියාට නිර්වින්ධය ලබා දිමේන් පසුව 2-5නප දුර ගොස් නර්වින්ධනය වු පසුව වනජිවි අංශයේ ලොරි රථයකට පටවා ගෙන යන අතර ගමන් කර 40km ක දුරක් යම්න් පසුව අලියාට යම් අපහසුතාවයක් ඇති බව පෙනි ගියේය.
එ අණුව බලන විට අලියාගේ දකුණු පාදය ලොරිය තහඩුව සිදුරු වි අගල් 06 ක් පැන ගොස්ය අනෙක් වම් කකුලට ඔහුගේ පපුවට සිර වි අලියාට හුස්ම ගැණිමට අපහසු විම හේතුවේන් පහත් වි සිටියහ එය දැනගත් වනජවි නිලධාරින් වහාම සියඹලන්ගම්ව වැව් රක්ෂතයට ගෙන ගියද කෙටි වේලාවකින් හස්තියා වමනය කොට අවසන් හුස්ම පොද හෙලුවාය. මේයට සෘජුවම චෝදනාව එල්ල වුයේ වනජිවි දෙපාර්තමේන්තුවටය හේතවු අබලන් වු වාහන භාවිතා කොට අලියා රැගෙන යාමය. මේවැනි නිලධාරින්ගේ නොසැලකිලිමත් ක්‍රියාවන් නිසා රටට අහිමි වන්නේ රටේම උරුමයන්ය. එසේම වර්ථමානය වන විට විවිධ වු ම්නිස් ක්‍රියාකාරකම් නිසා අලි ඝාතන වැඩි විමේ ප්‍රවණතාවයක් මතුව ඇත. 2017 අගොස්තු මස අගදි දේවගිරිපුර හා ගනේදිවුල්වැව අතර ඇති වේල් යායකදි වේඩි තැබිමකින් වන අලියකුට ජිවිතය අහිමි විය. එය අනවසර වගා කරුවේකුගේ කුරිරු ක්‍රියාවක් නිසා අහිමි වු ජිවිතයකි මිනිසාට පමණක් නොව ජිවත් විමේ අයිතිය වන සතුන්ටද උරුම වි ඇත මෑතකදි අපට අසක්නට ලැබුණු දළ පුට්ටුවාගේ මරණය කාගේත් හදවත් කම්පා කළ සිදුවිමක් විය හේතුව ගල්ගමුවේ සිටි දැවැන්තම හස්තිරාජයෙක් විමය. ඔහුගේ ඇස් පවා මිනිසුන් වේඩි තබා අන්ධ කොට තිබුණ-ි රු ලක්ෂ 20 ක් වැනි මුදලකට දළ පුට්ටුවාට තම ජිවිතය මෙම තිරිසනි මිනිසුන් වේන්දේසි කරයි යන්න සිහිනයකින් හෝ සිතන්නට නැත.
2017 දෙසැම්බර් මස මෙම අවාසනාවන්ත පුවත අසන්නට ලැබුණ. මේහිදි වලාන දුෂණ විමර්ශණ එකකය විසින් ඇත් දළ යුගලක් රු ලක්ෂ 20 වැනි මුදලකට විකිණමිට යන අවස්ථාවේ ග්‍රාම නිලධාරියකු පොලිස් නිලධාරියකු හා තවත් සැකකරුවේක් අත්අඩංගුවට ගනු ලැබිය. ඔවුන්ගෙන් ප්‍රශ්ණ කිරිමේදි අනාවරණය වි ඇත්තේ කහල්ල ප්‍රදේශයෙදි දළ පුට්ට්වාට අත්තුවක්කුවකින් හිසට වේඩි පහරවල් 10 තබා ඝාතනය කොට ඇති බවයිි. කේදනියම තත්වයක් වනුයේ මේ සදහා වනජිවි අංශයේම සම්බන්දයක් ඇති බවට තොරතුරු සොයා ගැණිමයිි. මන්ද සිරුර යාන්ත්රක කියත් වලින් කපා ඇත්දළ ළබාගෙන සිරුර කොටස් වලට වේන් කොට වනජිවි දෙපාර්තමේන්තුවේම බැකෝ යන්ත්‍රයක් මගින් වළ දැමිමයිි. මේය දැඩි කුරිරු සහගත ඝාතනයක්ද යන්න පැහැදිලි කරණ පශූ වෛද්‍යවරුන් පවසන්නේ ඇතා මිය යාමට ප්‍රථම දළ ගලවා ඇති බව සනාථ කිරිම නිසාය ඔහු එසේ දුක්විද මිය යාමට තරම් කළ වරද කුමක්ද මුදලට තම දරුවා පවා විකුණන සමාජයක් තුල මුදල් වෙනුවෙන් මේවන් සතෙකු මැරිම සමාන්‍ය දේයක් බව පිළිකුල්. සහගතව කිව යුතුය. එසේම ගල්ගමුවේ තනි දළයා නමින් විරුදාවලිය ලත් එක් දළ ඇතෙකු මෙම දින වල කලබල වි ඇති අතර ඔහු අල්ලා හොරොව්පතාන අලි රැදවුමට දැමුවත් නැවතත එය බිදගෙන ගල්ගමුවටම එන ආකාරයක් පෙන්වා දිය හැකිය.
මේයින් කියාපාන්නේ මිනිසාට තම ආවේණ ප්‍රදේශවලින් ඉවත් නොවේනා සේම වන සතුනටද තම හුරු ප්‍රදේශය අතහැර දා ජිවත් විය නොහැකි බවයිි. එසේම ගල්ගමුව හරහා දිවේන කොළඹ අනුරාධපුර ප්‍රධාන දුම්රිය මාර්ගය හේතුවේන් විවිධ අවස්ථාවල අලින්ට අනතුරු විම හා ජිවිත පවා අහිමි වු අවස්ථා දක්නට ලැබුණිි. විශේෂයෙන්ම අඹන්පොල වාරියපොල කාසිකොටේ මි ඔය මිගස් හංදිය ආදි ප්‍රදේශ වලින් අලින් බහුලවම පාර මාරු විම සිදු වේ. එම අවස්ථාවල දුම්රිය හා ගැටිම සිදු වේ එපමණක් නොව මෙම ප්‍රදේශ වල වන අලින් මුහුණ දෙන ගැටලු රාශියක් දැකගත හැකිය. විදුලිසැර වැද්දවිම, කදන් තුවක්කු බැදිම හක්කපටස් තැබිම වැනි ක්‍රියා නිසා අලින් වැඩි වශයෙන් තුවාල විම හා මිය යාමේ අවස්ථාවන් අසන්නට ලැබේි.මෙම ගැටලු වලට ප්‍රධාන ලෙස බලපාන කරුනක් නම් වන අලින්ගේ වාසභූමි අහිමි විම යන කරුණ පෙන්වා දිය හැකිය. ලංකාවේ රජය විසින් එදා සිට අද දක්වාම නොයෙක් ආකාරයේ යෝජනා අණපනත් ක්‍රමවේදයන් රාශියක් ක්‍රියාත්මක කරත් මේ දක්වාම මෙම අලි ගැටලුවට නිසි පිළිතුරක් දිමට සමත් වි ඇති ආකාරයක් හදුණාගත නොහැක. 1980 අංක 47 දරණ පරිසර පනත 1993 අංක 772/22 දරණ ගැසට් පත්‍රය වනජිවි දෙපාර්තමේන්තුව ආදි රාජ්‍ය ආයතන හා අනපණත් කොපමණ පිහිටුවා තිබුණද ඒවා කොළයට පමණක් සිමා විම වනසතුක්ගේ අභාග්‍යයි. විශේෂයෙන්ම රජයේ වනාන්තර හා රක්ෂිතවල හෙක්ටයාර් එකකටවඩා එළි කරන්නේ නම් ඊට ලිඛිත පාරිසරික අනුමැතියක් ලබා ගත යුතුය.
නමුත් එවා ක්‍රියාත්මක විමක් නම් දක්නට නොමැත. දේශපාලන උවමනාවන් මත අද ලංකාව් විශාල වශයෙන් වනාන්තර කප්පාදුවක් සිදු කොට ඇත. මිට කදිම නිදසුන වන්නේ ව්ල්පත්තුවේ සිදුවන්නාවු මහා වන සංහාරය දැක්විය හැකිය. අලින් හා මිනිසුන් අතර සිදුවන්නාවු ගැටුමට විසදුමක් ලෙස විදුලි වැට ගැසිම ක්‍රියාත්මක වුවත් එය ඉදි කරනුයේ වන අලින් ගමන් ගන්නා මාර්ග අලිමංකඩවල් ගම්මාන හරස් කමින්ය. එසේම එවා හරිහැටි නඩත්තු කිරිමක්ද සිදුව නම් නැත එම නිසාම මෙම ක්‍රමය ගල්ගමුව තුළදි නම් අසාර්ථක වි ඇත. එසේම වන අලින් බලෙන් රැගෙන ගොස් වේනත් ස්ථාන වලට ගාල් කරනු ලබයි මේය අසාර්ථක ක්‍රමයක් ලෙස පරිසරවේදින් පවසයි ඊට හේතුව වන්නේ ශක්තමි ත් ජාන නැවත බෝවිම සිදු නොවන නිසාය.
වර්ථමානයේ වනජිවි දෙපාර්තමේනතුවේ ඇති අඩුපාඩු කිහිපයක් දැකිය හැකිය. අලි සංරක්ෂණය හා කළමනාකරණ ප්‍රතිපත්ති හරිහැටි ක්‍රියාත්මක නොවිම,ඉවක් බවක් නැතිව විදුලි ලැටවල් ගැසිම හා එවා නඩත්තු නොකිරිම,හානිදායක වන අලි රැදවුම් කදවුරු අක්‍රිය විම අලි ඇතුන් පිළිබදව DNA වර්ථාවක් නොතිබිම,ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ අවධානයට අලි ඇතුන් ලක් නොවිම දැක්විය හැකිය. නමුත් දැන් ඇති තත්වය තුල වන අලින් ආරක්ෂා කරගැණිමට වහාම සක්‍රිය ක්‍රියාමාර්ග ගත යුතුව ඇත. පිටරටවල මෙම අලි ගැටලුවට සාර්ථක විසදුම් ක්‍රියාත්මක කොට ඇත ඉන්දියාවේ ගම්මාන ආශ්‍රිතව කොටින්ගේ හඩ පටිගත කොට අවට ගම්මාන අවට මුදා හරියිි. බොට්ස්වානාවල අලින් ලම්නැදිම වැලැක්විමට අලිබෙටිවලට මිරිස් කුඩු කලවම් කර ඊට භූමිතෙල් දමා ගිණිතබා දුම් ගැසිම සිදු කරනු ලැබේ. මේවැනි ක්‍රම මගින් ඔවුන් අලි පාලනය කිරිමක් සිදු කලත් ලංකාව තුල එවැනි ක්‍රමවේදයක් දක්නට නොලැබේ.
වර්ථමානයේ වැඩි වශයෙන් අලි වේඩි භාවිතා කලත් වෛද්‍යවරුන් පවසන්නේ අලින් වැඩි වශයෙන් බිහිරි වන බවයිි. එම නිසා වර්ථමානයේ ලංකාවට අවශ්‍ය කරන්නේ පිරිසරිකමය විසදුමක්ය මේහිදි ගත හැකි පාරිසරික විසදුම් කිහිපයක් දැක්විය හැකිය. අනවසර වගාබිම් ඉවත් කොට වනසතුන්ට ලබා දිම ගම්මාන, අවට මි මැසි ජනපද ආරම්භ කිරිම, අලින් අප්‍රිය කරන හන වැනි කටු සහිත ශාක මගින් ජිව වැටවල් නිර්මානය කිරිම, වනාන්තරවල ජලාශ හා තෘණ වර්ග වගා කිරිම ආදි වු ක්‍රමවේදයන් භාවිතා කිරිමට පාලකයන්ට හැකියාව ලැබේ. නම් මිට වඩා සාර්ථක ප්‍රතිථිල ලබා ගත හැකිය. අලි ඇතුන් ලග තබා ගැණිම තහනම් කළ යුතුය. අලිමංකඩවල් නිදහස් කළ යුතුය. අලින් ඝාතනයට මරණ දඩුවම ලබා දිය යුතුය. අලි ආරක්ෂා කිරිමට නවීන ශිල්ප ක්‍රම භාවිතා කල යුතුය. නමුත් මේවා බිහිරි අලින්ට විනා වයන්නක් බදුව ඇත. තම බිලිදුන් පවා මරා දමන රටක අලි ඇතුන්තේ ජිවිත මුදලට වේන්දේසි විම මා අරුමයක් ලෙස දකින්නේ නම් නැත.